Ampara Api අම්පාරෙ හැමදේම

Ampara Api අම්පාරෙ හැමදේම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ampara Api අම්පාරෙ හැමදේම, Grocers, Ampara, Ampara.

අම්පාරේ සුවඳ, සන්සුන්කම සහ සුන්දරත්වය 🌿අම්පාරේ හදවතට ලඟම පිටුව ❤️

අපේ ගම | අපේ කතා | අපේ ජීවිතය | සුන්දර ස්ථාන | ගම්මාන ජීවිතය |🌾දේශීය කතා 🏡

Follow කරල එන්න Ampare vibes එකට...
🌴✨“Ampara Api අම්පාරෙ හැමදේම"

💍🚗 Make Your Wedding Day Even More Memorable with Our Elegant Wedding Car Hire Service! 🌸✨📍 Available in: ✅ Ampara ✅ Uha...
29/06/2026

💍🚗 Make Your Wedding Day Even More Memorable with Our Elegant Wedding Car Hire Service! 🌸✨

📍 Available in: ✅ Ampara ✅ Uhana ✅ Sammanthurai ✅ Kalmunai

📞 Book Now: 076 119 5781

💐 Elegant Wedding Decorations
🚗 Clean & Luxury Vehicles
🤵 Friendly & Professional Service
📅 Advance Bookings Available

Let us add elegance and luxury to your dream wedding! ❤️

✨💛 "ඕනෑම බැංකුවක ජංගම ගිනුමක් හිමි ව්‍යාපාරික ඔබ වෙනුවෙන් කඩිනම් ණය මුදලක් LVC අපෙන්" 💛✨අවශ්‍ය මොහොතේ විශ්වාසනීය මූල්‍ය ...
24/06/2026

✨💛 "ඕනෑම බැංකුවක ජංගම ගිනුමක් හිමි ව්‍යාපාරික ඔබ වෙනුවෙන් කඩිනම් ණය මුදලක් LVC අපෙන්" 💛✨

අවශ්‍ය මොහොතේ විශ්වාසනීය මූල්‍ය සහාය ලබාගැනීමට අවශ්‍ය පහසුකම්, දැන් අම්පාරේදී......

🌟 ඉක්මන් අනුමැතිය සහ මුදල් ලබාදීම
🌟 ආරක්ෂිත හා විශ්වාසනීය සේවාව
🌟 ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන මූල්‍ය විසඳුම්

Contact For More Info - 070 4753181 ( Mr. Nuwan - Ampara Branch )

සිංහල පොතත් අමතක උනා.. 😂 2000 උන් ඕව දන්නෙ නෑ........ #නයනා   Ampara Api අම්පාරෙ හැමදේම
28/05/2026

සිංහල පොතත් අමතක උනා.. 😂 2000 උන් ඕව දන්නෙ නෑ........
#නයනා Ampara Api අම්පාරෙ හැමදේම

*ශ්‍රී ලංකාවේ වැඩිම බෞද්ධ ජනතාවක් සිටින පලාත්..☸️🇱🇰*_01) දකුණු පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 94.68%__02) උතුරු මැද පළාත = ...
11/05/2026

*ශ්‍රී ලංකාවේ වැඩිම බෞද්ධ ජනතාවක් සිටින පලාත්..☸️🇱🇰*

_01) දකුණු පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 94.68%_

_02) උතුරු මැද පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 90% යි._

_03) සබරගමු පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 85.73% යි._

_04) ඌව පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 80.43% යි._

_05) වයඹ පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 73.98% යි._

_06) බස්නාහිර පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 70.67% යි._

_07) මධ්‍යම පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 65.05% යි._

_08) නැගෙනහිර පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 22.87% යි._

_09) උතුරු පළාත = බෞද්ධ ජනතා ප්‍රතිශතය 2.87% යි._

ඔයාගෙ අදහස කියන්න බලන්න..... .🤍`

11/05/2026

*අදනම් උදේ ඉඳන්ම අහස් දෙවිඳු කෝප වෙලා වගේ..😪⛈️*

ඔබ ප්‍රදේශයේ තත්වය කෙසේද ?

*ලෝක කම්කරු දිනය...  ⛏️🧑‍🌾* දවසකට පැය 24ක් තිබ්බට අපි නීතියට අනුව පැය 8ක් විතරක් වැඩ කරන්නේ ඇයි කියලා කවදා හරි හිතිලා ත...
01/05/2026

*ලෝක කම්කරු දිනය... ⛏️🧑‍🌾*

දවසකට පැය 24ක් තිබ්බට අපි නීතියට අනුව පැය 8ක් විතරක් වැඩ කරන්නේ ඇයි කියලා කවදා හරි හිතිලා තියෙනවද....? 🥲🕰️

අද මැයි 1, ඒ කියන්නේ International Workers' Day එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න "මැයි දිනය". හැබැයි මේක නිකන්ම නිකන් නිවාඩු දවසක් විතරක් නෙවෙයි, මේ නිවාඩුව පිටිපස්සේ ලේ, කඳුළ සහ පුදුම හිතෙන අරගලයක Story එකක් තියෙනවා.😥

අද අපි Phone එකෙන් හරි Laptop එකෙන් හරි වැඩ කරලා නිදහසේ ඉන්නවා වුණාට, මීට අවුරුදු 150කට විතර කලින් තත්වය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ මිනිස්සුන්ට දවසට පැය 12ක්, 16ක් සත්තු වගේ වැඩ කරන්න වුණා. ඒ කියන්නේ මුළු දවසම Internet එකක්, විවේකයක් නැතුව කම්හල් ඇතුළේ හිරවෙලා හිටපු කාලයක්. මේකට විරුද්ධව මුලින්ම සටන පටන් ගත්තේ ඇමරිකාවේ Chicago නුවරින්. 1886 මැයි 1 වැනිදා ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැස්සේ "අපිට ඕනේ පැය 8ක වැඩ මුරයක් විතරයි" කියලා සටන් පාඨ කියමින්.🫡

ඔවුන් ඉල්ලපු දේ හරිම සාධාරණයි. දවස පැය 8 බැගින් කොටස් 3කට බෙදන්න ඔවුන්ට ඕනේ වුණා. ඒ තමයි පැය 8ක් වැඩ කරන්න, තව පැය 8ක් සුවදායක නින්දක් ලබන්න, සහ ඉතිරි පැය 8 තමන්ගේ Education වැඩකට, පවුලේ අය එක්ක ඉන්න එහෙමත් නැත්නම් තමන් කැමති විනෝදාංශයකට වෙන් කරන්න. මේක ඇත්තටම එදා විප්ලවීය අදහසක්....!😌🔥

හැබැයි මේ අයිතිය ලේසියෙන් ලැබුණේ නැහැ. මැයි 4 වැනිදා Chicago වල Haymarket Square එකේ තිබ්බ උද්ඝෝෂණයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එතනදී ඇතිවුණ කලබලෙන් පොලිසියේ අය වගේම කම්කරුවෝ ගොඩක් දෙනෙක් මැරුණා. අන්න ඒ ජීවිත පරිත්‍යාගය ලෝකයටම අමතක නොවෙන්න තමයි 1889දී ප්‍රංශයේ පැවැත්වුණු සම්මේලනයකින් පස්සේ හැම අවුරුද්දකම මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය විදිහට නම් කළේ.🫡

ලංකාවට මේ මැයි දින සංස්කෘතිය එන්නේ 1933දී. එදා ඉඳන් අද වෙනකම් අපි දකින මේ රතු පාට කොඩි, පෙළපාලි සහ ලොකු මැයි රැලී පිටිපස්සේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු දිනාගත්ත ලොකු ජයග්‍රහණයක්. අද වෙද්දී මේක Factory වල වැඩ කරන අයට විතරක් නෙවෙයි, නිවසේ ඉඳන් වැඩ කරන (Work From Home) අයගේ ඉඳන් Gig Economy එකේ ඉන්න හැමෝටම අදාළ මාතෘකාවක් වෙලා තියෙනවා.🌏😌

*Happy Workers' Day to all the hard workers out there! ✊🚩*

ඔයාගෙ අදහසත් Comment කරගෙනම යන්න...... 🥰

Address

Ampara
Ampara
3200

Website

Alerts

Be the first to know and let us send you an email when Ampara Api අම්පාරෙ හැමදේම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category