Ceylon Spicy Asia Mart

Ceylon Spicy Asia Mart ලංකාවේ රසට හුරු ඔබට සියලුම දේශීය කුළුබඩු සහ එළවලු ඇතුලු සියලු දෑ උසස්ම ප්‍රමිතියකින් සාධාරණ මිලට.

කිසිදු සීනි හෝ කෘතිම රසායනික ද්‍රව්‍ය එකතු නොකළ, 100% පිරිසිදු කිතුල් පැණි සහ හකුරු Ceylon Spicy Asia Mart  වෙතින් ලබාගත...
08/08/2026

කිසිදු සීනි හෝ කෘතිම රසායනික ද්‍රව්‍ය එකතු නොකළ, 100% පිරිසිදු කිතුල් පැණි සහ හකුරු Ceylon Spicy Asia Mart වෙතින් ලබාගත හැක.

​✅ HACCP & ISO Certified quality
✅ 100% Natural & Pure
✅ Traditional Sri Lankan Taste

කොරියාවේ කොහේ හිටියත්, ලංකාවේ රස ඔබේ ගෙදරටම! 🇱🇰♥️🇰🇷

WhatsApp : 010-8455-1734

#කොරියාවේඅපි

ගමේ රහට, සුවඳට උයන්න කවුද අකමැති නේද? 😍ඇලුමිනියම් වළං වලින් උයලා එපා වෙලා නම්, මෙන්න හොදම විසඳුම! කෑම වල තියෙන ගුණය, රස ...
07/08/2026

ගමේ රහට, සුවඳට උයන්න කවුද අකමැති නේද? 😍

ඇලුමිනියම් වළං වලින් උයලා එපා වෙලා නම්, මෙන්න හොදම විසඳුම! කෑම වල තියෙන ගුණය, රස වගේම සුවඳ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව උයාගන්න අපේ මැටි වළං වලට පුළුවන්. ඒ වගේම කෑම වල තියෙන ආම්ලිකතාවය පාලනය කරන්නත් මැටි වළං ගොඩක් උදව් වෙනවා. 🌿🥘

ඉතින් ඔයාලටත් ගුණදායක වගේම රසවත් කෑම වේලක් හදාගන්න ඕනේ නම්, අදම අපේ Ceylon Spicy Asia Mart එකට ඇවිත් ඔයාලට ඕන කරන මැටි වළං තෝරගන්න. ✨

📲 වැඩි විස්තර දැනගන්න අපිට WhatsApp කරන්න: 010-8455-1734

කොරියාවේ කොහේ හිටියත්, ලංකාවේ රස ඔබේ ගෙදරටම! 🇱🇰♥️🇰🇷Ceylon Spicy Asia Mart 🇰🇷 වෙතින් පිරිසිදු, ගුණාත්මක ලාංකීය ආහාර සහ කු...
05/08/2026

කොරියාවේ කොහේ හිටියත්, ලංකාවේ රස ඔබේ ගෙදරටම! 🇱🇰♥️🇰🇷

Ceylon Spicy Asia Mart 🇰🇷 වෙතින් පිරිසිදු, ගුණාත්මක ලාංකීය ආහාර සහ කුළුබඩු වර්ග ඉතා පහසුවෙන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

WhatsApp : 010-8455-1734

#කොරියාවේඅපි

02/08/2026

තෙප්පේ වාසිය #03🤩

කොරියාවේ ඉන්න ඔයාගේ ගෙදරටම ලංකාවේ රස! 🇱🇰✈️🇰🇷

​එළවළු, මස්, මාළු, කුළුබඩු ඇතුළු මුළු කුස්සියටම අවශ්‍ය හැමදේම එකම තැනකින්! 🥦🥩

​🔥 තෙප්පේ සම්පූර්ණයෙන්ම නොමිලේ! (FREE Delivery) 📦

දැන්ම රස්තියාදු නොවී කෙලින්ම ඔයාගේ ගෙදරටම ගෙන්නගන්න. 👇
​📲 WhatsApp: 010-8455-1734

01/08/2026

රම්පේ, කරපිංචා ඇතුළු නැවුම් එළවළු දැන් කොරියාවේ කොහේ හිටියත්, ඔබේ ගෙදරටම! 🇱🇰♥️🇰🇷

Ceylon Spicy Asia Mart 🇰🇷 වෙතින් පිරිසිදු, ගුණාත්මක ලාංකීය ආහාර සහ කුළුබඩු වර්ග ඉතා පහසුවෙන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

WhatsApp : 010-8455-1734

#කොරියාවේඅපි

31/07/2026

තෙප්පේ වාසිය #02🤩

කොරියාවේ ඉන්න ඔයාගේ ගෙදරටම ලංකාවේ රස! 🇱🇰✈️🇰🇷

​එළවළු, මස්, මාළු, කුළුබඩු ඇතුළු මුළු කුස්සියටම අවශ්‍ය හැමදේම එකම තැනකින්! 🥦🥩

​🔥 තෙප්පේ සම්පූර්ණයෙන්ම නොමිලේ! (FREE Delivery) 📦

දැන්ම රස්තියාදු නොවී කෙලින්ම ඔයාගේ ගෙදරටම ගෙන්නගන්න. 👇
​📲 WhatsApp: 010-8455-1734

30/07/2026

කොරියාවේ කොහේ හිටියත්, ලංකාවේ රස ඔබේ ගෙදරටම! 🇱🇰♥️🇰🇷

Ceylon Spicy Asia Mart 🇰🇷 වෙතින් පිරිසිදු, ගුණාත්මක ලාංකීය ආහාර සහ කුළුබඩු වර්ග ඉතා පහසුවෙන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

WhatsApp : 010-8455-1734

#කොරියාවේඅපි

29/07/2026

පිරිසිදු පොල්තෙල්🥥

කොරියාවේ ඉන්න ඔයාගේ ගෙදරටම ලංකාවේ රස! 🇱🇰✈️🇰🇷

​එළවළු, මස්, මාළු, කුළුබඩු ඇතුළු මුළු කුස්සියටම අවශ්‍ය හැමදේම එකම තැනකින්! 🥦🥩

දැන්ම රස්තියාදු නොවී කෙලින්ම ඔයාගේ ගෙදරටම ගෙන්නගන්න. 👇
​📲 WhatsApp: 010-8455-1734

28/07/2026

කොරියාවේ කොහේ හිටියත්, ලංකාවේ රස ඔබේ ගෙදරටම! 🇱🇰♥️🇰🇷

Ceylon Spicy Asia Mart🇰🇷 වෙතින් පිරිසිදු, ගුණාත්මක ලාංකීය ආහාර සහ කුළුබඩු වර්ග ඉතා පහසුවෙන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

WhatsApp : 010-8455-1734

#කොරියාවේඅපි

28/07/2026

ළග ළගම එන දානේ වලට අවශ්‍ය කෑම වර්ග හදාගන්න ඔ්න නෙළුව brand එකෙන් එන කිතුල් හකුරු, කිතුල් පැණි දැන් Spicy Ceylon Asia Mart එකෙන් ඔයාගේ ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.😍

කොරියාවේ ඉන්න ඔයාගේ ගෙදරටම ලංකාවේ රස! 🇱🇰✈️🇰🇷

දැන්ම රස්තියාදු නොවී කෙලින්ම ඔයාගේ ගෙදරටම ගෙන්නගන්න. 👇
​📲 WhatsApp: 010-8455-1734

Address

10, Gyedong 2-gil, Oedong-eup, Gyeongju-si, Gyeongsangbuk-do
Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Spicy Asia Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category