Deva's Kitchen

Deva's Kitchen 🌿 ඔබ වෙනුවෙන් ආදරයෙන් සකස් කළ ආහාර😘🩷
(1)

20/08/2026

ඒ සතුට සල්ලි වලට ගන්න බෑ😍🩷

මගේ ආදර you tube හිතවතියකගෙන් ලැබුනු ඕඩර් එකක්.😘🩷ස්තූති ඒ විශ්වාසයටඔයත් ගාල්ල අවට නම් කතා කරන්න📞0713969161
20/08/2026

මගේ ආදර you tube හිතවතියකගෙන් ලැබුනු ඕඩර් එකක්.😘🩷ස්තූති ඒ විශ්වාසයට

ඔයත් ගාල්ල අවට නම් කතා කරන්න
📞0713969161

රෝල්ස් කන්න කැමති පෙරේත ලමයෙක්ගෙන් ලැබුනු ඕඩර් එකක්.තියාගෙන කන්න කැමති අයට මෙහමත් ගන්න පුලුවන්.බිත්තර රෝල්ස් නම් එහ්මයි ...
17/08/2026

රෝල්ස් කන්න කැමති පෙරේත ලමයෙක්ගෙන් ලැබුනු ඕඩර් එකක්.තියාගෙන කන්න කැමති අයට මෙහමත් ගන්න පුලුවන්.බිත්තර රෝල්ස් නම් එහ්මයි ෆිෂ් රෝල්ස් නම් එහමයි කැමති ඕන විදියට 🩷
📞0713969161

උණු උණුවේ අවන් එකෙන් ගත්ත ගමන් තව කට්ටියක් රස බලන්නයි හදන්නේ😘කාපු අය විතරයි දන්නේ මේවායේ රස?😜ඕඩර් කරන්න අදම කතා කරන්න ලං...
17/08/2026

උණු උණුවේ අවන් එකෙන් ගත්ත ගමන් තව කට්ටියක් රස බලන්නයි හදන්නේ😘

කාපු අය විතරයි දන්නේ මේවායේ රස?😜

ඕඩර් කරන්න අදම කතා කරන්න ලංකාවේ විතරක් නෙමේ ලෝකේ වටේ ඉන්න අයත් ආස උනු මගේ පොල් කේක්💪

📞0713969161

15/08/2026

තව දවසක

15/08/2026

එයාලා යන්නේ මෙහෙමයි.😍ලංකාවේ විතරක් නෙමෙ ලෝකේ වටේම යන්නේ මෙහමයි

📌1400 ක් විතරමයි

📞0713969161

රසයට වඩා වැඩි දෙයක් ❤️🍱කෑමක් ලස්සනට පිළියෙල කරලා, පිරිසිදුව, පිළිවෙළට ආදරයෙන් හදලා දෙන එකත් අපේ වගකීමක්. 🥰ඔබට ලැබෙන හැම ...
14/08/2026

රසයට වඩා වැඩි දෙයක් ❤️🍱

කෑමක් ලස්සනට පිළියෙල කරලා, පිරිසිදුව, පිළිවෙළට ආදරයෙන් හදලා දෙන එකත් අපේ වගකීමක්. 🥰

ඔබට ලැබෙන හැම කෑම එකකම තියෙන්නේ රසය විතරක්
නෙමයි ආදරෙත් එකතු කරලයි හදන්නේ.කෑමක් රස වෙන්න නම් ඒක ආසාවෙන් කරන්න ඕනේ.
📞0713969161

ආදරයෙන් ❤️කෑමක් කියන්නේ රසය විතරක් නෙමෙයි… ඒ තුළ තියෙන පිරිසිදුකම, පිළිවෙළ සහ ආදරයත් ඒ තරමටම වැදගත්. 🥰ඔබ වෙනුවෙන් හැම කෑ...
14/08/2026

ආදරයෙන් ❤️

කෑමක් කියන්නේ රසය විතරක් නෙමෙයි… ඒ තුළ තියෙන පිරිසිදුකම, පිළිවෙළ සහ ආදරයත් ඒ තරමටම වැදගත්. 🥰

ඔබ වෙනුවෙන් හැම කෑමක්ම පිරිසිදුව, පිළිවෙළට, හිත පුරා ආදරයෙන් සකස් කරලා දෙන්නෙ ඒ නිසයි. ❤️🍽️

ඔබේ විශ්වාසය අපේ වටිනාම තෑග්ගයි.
ආදරයෙන් හදන කෑම… ආදරයෙන්ම ඔබට.
🌸❤️

📞0713969161

🌍🥥 ලංකාවේ විතරක් නෙමෙයි… ලෝකය වටාම යන මගේම රෙසපියට හැදෙන පොල් කේක්! ✈️🍰ශ්‍රී ලංකාවේ රසය ලෝකයේ කොතැනක සිටියත් ඔබ වෙත ❤️ඔබ...
11/08/2026

🌍🥥 ලංකාවේ විතරක් නෙමෙයි… ලෝකය වටාම යන මගේම රෙසපියට හැදෙන පොල් කේක්! ✈️🍰

ශ්‍රී ලංකාවේ රසය ලෝකයේ කොතැනක සිටියත් ඔබ වෙත ❤️

ඔබේ ආදරය සහ විශ්වාසය නිසා අද මගේ පොල් කේක් රටවල් ගණනාවක් පුරා ගමන් කරනවා. 🌎✨

📦 Orders & Courier Delivery Available
❤️ Made with Love & Authentic Sri Lankan Taste

📞0713969161

පළවෙනි කෑල්ලෙන් ආදරේ වෙයි… දෙවැනි කෑල්ලෙන් ඇබ්බැහි වෙයි! 😍🍰 පොල් කේක් අනේ🤭අපේ Homemade පොල් කේක් එකේ රස බලපු හැමෝම කියන්...
05/08/2026

පළවෙනි කෑල්ලෙන් ආදරේ වෙයි… දෙවැනි කෑල්ලෙන් ඇබ්බැහි වෙයි! 😍🍰 පොල් කේක් අනේ🤭

අපේ Homemade පොල් කේක් එකේ රස බලපු හැමෝම කියන්නේ එකම දේ… “තව සැරයක් කන්න ඕනේ!” ❤️

මෘදු, නැවුම්, පොල් රසයෙන් පිරුණු මේ කේක් එක ඔයා ලංකාවේ කොහේ හිටියත් අදම රස බලන්න. 🤤✨

📩 Orders සඳහා Inbox කරන්න.
📞0713969161

Address

Galle

Telephone

+94713969161

Website

Alerts

Be the first to know and let us send you an email when Deva's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share