sandhu's kitchen

Directions

sandhu's kitchen එයි මේහ් මේ අහන්නකෝ....
(40)

28/10/2026

පෑන් එකේ පාන් පීසා .. ඉක්මන්ට හදල ගමූ...

🍕❤️
fans
sandhu's kitchen

අද ස්කෝලේ බබාලට අපි කුරක්කන් කැද හැදුවා...අපිත් ඉතින් බිව්වා...ඔන්න හරිම රසයි . බඩ නම් පිරුනාඑකතු කලේ කුරක්කන් ග්‍රෑම් 2...
28/10/2026

අද ස්කෝලේ බබාලට අපි කුරක්කන් කැද හැදුවා...
අපිත් ඉතින් බිව්වා...
ඔන්න හරිම රසයි . බඩ නම් පිරුනා

එකතු කලේ
කුරක්කන් ග්‍රෑම් 200
සීනි ගැරෑම් 300
කජු ග්‍රෑම් 100
රට ඉදි ග්‍රෑම් 200
සව් ග්‍රෑම් 100 ක් තම්බලා එකතු කලා
එනසාල් සාදික්කා කුඩු
පොල් ගෙඩි දෙකක උකු සහ දිය කිරි උපරිමේටම ගත්තා
සහ වතුර ජෝග්ගු තුනක් විතර

මුලින්ම සාස් පානට වතුර ජෝග්ගු එකක් පමන දාලා කුරක්කන් ටික දිය කරලා එනසාල් සාදික්කා කුඩු ටිකත් එකතු කරලා ලිපේ තියාගෙන පිලිවෙලින් සීනි සමග කජු රට ඉදි සියල්ල එකතු කරමින් හැදි ගාමින් උයාගන්නවා..පසුව තවත් වතුර ජෝගු එකක් දෙකක් එකතු කරලා උයාගන්නව..අවසානේ පොල් කිරි එකතු කර ලුනු රස පදම බලා උතුරන විට ලිපෙන් බා ගත්තා ...

හරිම රසයි ගුනයි රස නියමයි 👌

#කුරක්කන්කැද
#ලංකාවේරෙසිපි



fans
sandhu's kitchen

ඔයාටත් ඔයාගෙ ලග තියෙන ෆොටෝ. එක මේ වගේ හදා ගන්න ඕනෙද...🥰කමෙන්ට් කරන්න ශෙයාර් කරන්න  ゚viralシfypシ゚ fans
27/10/2026

ඔයාටත් ඔයාගෙ ලග තියෙන ෆොටෝ. එක මේ වගේ හදා ගන්න ඕනෙද...🥰
කමෙන්ට් කරන්න ශෙයාර් කරන්න

゚viralシfypシ゚
fans

සමාවෙන්න පෝස්ට් වලට කමෙන්ට් නොකරනවාට...එන කමෙන්ට් එකට රිප්ලයි කරන්නෙත් අමාරුවෙන්..හරිම අපහසුවක් දැනෙනවා අනේ...මේ දවස් වල...
27/10/2026

සමාවෙන්න පෝස්ට් වලට කමෙන්ට් නොකරනවාට...එන කමෙන්ට් එකට රිප්ලයි කරන්නෙත් අමාරුවෙන්..හරිම අපහසුවක් දැනෙනවා අනේ...මේ දවස් වල අසනීප ගතියෙන් පසුවෙන්නේ...පේජ් එක කරන්නෙ කිසිම ෆිට් එකකින් නෙවෙයි..රීච් එකත් ආයේ බැහැගෙන යනවා 🥹🥹

අද උදේට මෙඩිකල් රිපෝට් බලන්න ගිය නිසා ඉව්වෙ නෑ..කඩෙන් ඉදි ආප්ප අරන් ඇවිත් කෑවේ..අල කිරි හොදිපොල් සම්බල්පරිප්පු ..රසයි ඉත...
27/10/2026

අද උදේට මෙඩිකල් රිපෝට් බලන්න ගිය නිසා ඉව්වෙ නෑ..කඩෙන් ඉදි ආප්ප අරන් ඇවිත් කෑවේ..

අල කිරි හොදි
පොල් සම්බල්
පරිප්පු ..

රසයි ඉතින් හැමදාම කඩෙන් නොකන නිසා


අපේ පැත්තට හිටගෙන පස්ස හෝදන්න වහිනවා..හෙට මුලු ලංකාවටම පාසල් නිවාඩු..ඒක නම් ලොකු දෙයක්.. නැත්නම් මෙහේ පස් කදු කඩන් වැටෙන...
26/10/2026

අපේ පැත්තට හිටගෙන පස්ස හෝදන්න වහිනවා..හෙට මුලු ලංකාවටම පාසල් නිවාඩු..ඒක නම් ලොකු දෙයක්.. නැත්නම් මෙහේ පස් කදු කඩන් වැටෙනවා..ළමයි යවලා පන බයේ ගැහි ගැහී ඉන්ඩ ඕනේ..අද ළමයගෙ ඇහුවා මේ වැස්සෙ ඉගැන්නුවාද කියල.. වෙනදටත් වඩ අද ඔක්කොම පීරියඩ් වල වැඩ කලාලු..ඉතින් තියාගන්න එකත් පාඩුයි.. කොහොම උනත් අපි දරුවන්ගේ ආරක්ශාවනේ මුලින්ම බලන්න ඕනේ..
හැමෝම පැටව් එක්ක ආරක්ශිතව ඉන්න .තෙරුවන් සරනයි..ජේසු පිහිටයි..ආල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏

#වැසිදිනවලදරුවන්ගේආරක්ෂාව ☔ #දරුවන්ගේආරක්ෂාව ❤️ #පාසල්නිවාඩු 🏫 #වැස්සෙන්ආරක්ෂාව 🌧️ #දරුවන්ගේසුරක්ෂිතභාවය 🎒

26/10/2026

🍽️ ඉතිරි බත් වලින් රසම රස තෝසේ හදමු! 😍❤️

ඉවත දාන ඉතිරි බත් ටිකෙන් හරිම පහසුවෙන්, ඉක්මනින්ම රසවත් තෝසේ හදාගමු. 😋 උදේ කෑමටත්, හවස තේ වෙලාවටත් නියමයි! 🥰



fans
sandhu's kitchen

25/10/2026

😍 ගෙදර තියෙන දේවල්වලින් මේ වගේ අපූරු දෙයක් හදාගන්න පුළුවන් කියලා හිතුවද? 😍❤️

♻️ ඉවත දාන්න හිතෙන දේවල්වලින් ප්‍රයෝජනවත් දෙයක් හදාගන්න මේ ලස්සන අදහස ඔයාලත් අත්හදා බලන්න. 🥰💡

ඔයාලටත් මේ වගේ නිර්මාණශීලී අදහස් වටිනවා නම් යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා. ❤️👇



fans
sandhu's kitchen

25/10/2026

💍✨ ❤️

25/10/2026

අයිස් පලම්ස් එක්ක බත් කාල තියේද 🫣

#අඹ 🍋🥭 #චොක්ලට්මිල්ක්අයිස්පලම් 🍫🍦 #බත්කමු 🍚 🇱🇰 ❤️

fans
sandhu's kitchen

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when sandhu's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share