Daily Fresh

Daily Fresh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daily Fresh, Daily Fresh Gonamadiththa Estate Road, Batakettara.

ආයුබෝවන් 🙏

සියලුම ග්‍රොසරි භාණ්ඩ, රීලෝඩ්, බිල් ගෙවීම්, පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය, ජංගම දුරකථන උපාංග, ඉලෙක්ට්‍රොනික් උපකරණ වෙලඳ පොලේ හොඳම මිලට.

ගෝනමඩිත්ත සහ බටකැත්තර

📢 දැන් දවල්ටත් ෆුල් හැපිනස්! 😋😋​බඩගිනි දවල් වෙලාවට මොනවා කන්නද කියලා හිත හිත වද වෙන්න ඕනේ නැහැ. Rasa Kitchen by Daily Fr...
19/07/2026

📢 දැන් දවල්ටත් ෆුල් හැපිනස්! 😋😋

​බඩගිනි දවල් වෙලාවට මොනවා කන්නද කියලා හිත හිත වද වෙන්න ඕනේ නැහැ.

Rasa Kitchen by Daily Fresh එකෙන් කැස්බෑව ගෝණමඩිත්ත අවට ඔයාලට ආසම රයිස් සහ කොත්තු දැන් දවල්ටත් ගන්න පුළුවන්! 🍛♨️

​හැමදාම උදේ 11 ඉඳන් රෑ 10 වෙනකන් අපේ රසවත් කෑම වේලක් රස විඳින්න එන්න. 🕙😋

​ඔෆිස් එකේ හරි, ගෙදර හරි ඉන්න තැනටම ගෙන්න ගන්න ඕනේ නම් PickMe හෝ Uber Eats හරහා පහසුවෙන්ම ඕඩර් කරන්න! 🛵

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

රීලෝඩ් දාන්න කඩවල් ගාණේ රවුම් ගැහුවා ඇති! 📲🍛​ගෙදරට අවශ්‍ය ග්‍රොසරි බඩු ටික ගන්න, කටට රහට රයිස් - කොත්තු කන්න එන ගමන්ම දැ...
05/07/2026

රීලෝඩ් දාන්න කඩවල් ගාණේ රවුම් ගැහුවා ඇති! 📲🍛

​ගෙදරට අවශ්‍ය ග්‍රොසරි බඩු ටික ගන්න, කටට රහට රයිස් - කොත්තු කන්න එන ගමන්ම දැන් ඔයාගේ ෆෝන් එකට Reload එකත් දාගන්න පුළුවන් එකම තැනකින්!

ගෝණමඩිත්ත ​Daily Fresh වෙතින් දැන් Dialog, SLT-Mobitel, Airtel සහ Hutch සියලුම සේවා සඳහා රීලෝඩ් පහසුකම් ඇතුළු හැමදේම එකම වහලක් යටින්! 😍

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

📉 ලිට්‍රෝ ගෑස් මිල පහළට! අලුත්ම මිල ගණන් මෙන්න. 🤩​💸 12.5 kg සිලින්ඩරයක මිල රු. 300 කින් අඩු වී ඇත. ​කැස්බෑව, ගෝණමඩිත්ත අ...
03/07/2026

📉 ලිට්‍රෝ ගෑස් මිල පහළට!
අලුත්ම මිල ගණන් මෙන්න. 🤩

​💸 12.5 kg සිලින්ඩරයක මිල රු. 300 කින් අඩු වී ඇත.

​කැස්බෑව, ගෝණමඩිත්ත අවට ගෑස් මිලදි ගැනීමට ඔබත් Daily Fresh වෙත එන්න.

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏

කැස්බෑව, ගෝණමඩිත්ත අවට ඔයාලට රීලෝඩ් දාන්න බිල් ගෙවන්න තැන් තැන්වල රවුම් ගහන්න ඕන නෑ. 🙅‍♂️​දැන් ඒ හැමදේම ලේසියෙන්ම කරගන්න...
03/07/2026

කැස්බෑව, ගෝණමඩිත්ත අවට ඔයාලට රීලෝඩ් දාන්න බිල් ගෙවන්න තැන් තැන්වල රවුම් ගහන්න ඕන නෑ. 🙅‍♂️

​දැන් ඒ හැමදේම ලේසියෙන්ම කරගන්න ගමන්, හවස තේ වෙලාවට රස බලන්න උණු උණු ශෝටීස්‍ ටිකත් එකම ගමනෙන් අරන් යන්න එන්න Daily Fresh එකට!

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න 🙏


ගෑස් එක ඉවරද? බඩකිනිද? හිස් සිලින්ඩරෙත් උස්සන් රවුම් ගහන්න ඕන නෑ. එකම ගමනෙන් වැඩ දෙකම කරගන්න දැන් කැස්බෑව, ගෝණමඩිත්ත Dai...
02/07/2026

ගෑස් එක ඉවරද? බඩකිනිද?
හිස් සිලින්ඩරෙත් උස්සන් රවුම් ගහන්න ඕන නෑ. එකම ගමනෙන් වැඩ දෙකම කරගන්න දැන් කැස්බෑව, ගෝණමඩිත්ත Daily Fresh තියෙනවා!

ගෑස් සිලින්ඩරය මාරු කරගන්න ගමන්, රෑට උයන්න තියෙන මහන්සියත් නිවාගන්න. අපේ උණු උණු, රසම රස Fried Rice එකකුත් අරගෙනම රිලැක්ස් එකේ ගෙදර යන්න. 🍛🔥

​ජීවිතේ මීට වඩා ලේසි කරගන්න වෙන කොහේ යන්නද?

Daily Fresh එක්ක ජීවිතේ පහසු කරගන්න.

​📍 Daily Fresh - ගෝණමඩිත්ත, කැස්බෑව
📞 077 958 2244

රස Kitchen - New Menu
02/07/2026

රස Kitchen - New Menu

දවල්ටත් දැන් රයිස්, කොත්තු! 🍛🥢🎉​අපේ ප්‍රියතම රයිස් කොත්තු දැන් දිවා ආහාරයටත් (11:00 AM සිට)අදම ඇවිත් රස බලන්න! 😉😋නැත්තම්...
01/07/2026

දවල්ටත් දැන් රයිස්, කොත්තු! 🍛🥢🎉

​අපේ ප්‍රියතම රයිස් කොත්තු දැන් දිවා ආහාරයටත් (11:00 AM සිට)

අදම ඇවිත් රස බලන්න! 😉😋
නැත්තම් පික්මී එකක් දාන්න 🌾

යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න 🙏

දවස ප්‍රබෝධමත් කරගන්න, ජීවිතේ රස විඳින්න කියාපු තැන! ☕🌅​🌾 ඉඟුරු තේ🌱 එනසාල් තේ☕ කිරි කෝපි​ඔයා අද තෝරාගන්නේ මොකක්ද? දැන්ම ...
30/06/2026

දවස ප්‍රබෝධමත් කරගන්න, ජීවිතේ රස විඳින්න කියාපු තැන! ☕🌅

​🌾 ඉඟුරු තේ
🌱 එනසාල් තේ
☕ කිරි කෝපි

​ඔයා අද තෝරාගන්නේ මොකක්ද? දැන්ම එන්න Daily Fresh වෙත.

පොසොන් පොහොය දින අනුරාධපුර රුවන්වැලිසෑය අසල පැවැත්වෙන පිංකම සඳහා බැතිසිතින් ආරාධනා 🙏
28/06/2026

පොසොන් පොහොය දින අනුරාධපුර රුවන්වැලිසෑය අසල පැවැත්වෙන පිංකම සඳහා බැතිසිතින් ආරාධනා 🙏

සුළු පරිමාණ මුද්රණකරුවන් හා පොත්හල් හිමියන්ගේ සංගමය පවත්වනු ලබන මහා ධර්ම දාන දන්සැල..

පොසොන් පොහොය දින උදෑසන සිට පැවැත්වේ... මෙම මහඟු පිංකමට පැමින ඒම පොත් බෙදා දීමට සහයෝගය ලබාදෙන්න ඔබටත් අවස්ථාව...

සියලුම සාමාජිකයන්ට හා ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජික නොවන සහෝදර සහෝදරියන්ට ආරාධානා...

"අඳුර දුරලන්නට... ප්‍රඥාවේ ආලෝකය රැගෙන වැඩම කළ..." උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කෙරෙන මේ පින්බර පොස...
28/06/2026

"අඳුර දුරලන්නට... ප්‍රඥාවේ ආලෝකය රැගෙන වැඩම කළ..." උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කෙරෙන මේ පින්බර පොසොන් පොහෝ දිනයේදී ඔබ සැමට උතුම් ධර්මයේ සිසිලස උදාවේවා! ☸️🕊️

Address

Daily Fresh Gonamadiththa Estate Road
Batakettara
10300

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94779582244

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Fresh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daily Fresh:

Shortcuts

Share