Matara Freelan

Call Directions Website Contact the business

Matara Freelan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Matara Freelan, Food & Drink, No. 38, Gunawardana Mawatha, Navimana South, Matara.
(1)

26/09/2026

පින්බර බිනර පොහෝ දිනයක් වේවා..🙏

හැම පිටුවකම රසවත් මතකයක් - ෆ්‍රීලන් කෝපි☕
25/09/2026

හැම පිටුවකම රසවත් මතකයක් - ෆ්‍රීලන් කෝපි☕

Taking the authentic taste of Sri Lanka beyond borders. 🇱🇰
23/09/2026

Taking the authentic taste of Sri Lanka beyond borders. 🇱🇰

🚨 Join the Freelan FamilyWe are looking for a Civil Engineer to join our growing team.If you have strong technical knowl...
22/09/2026

🚨 Join the Freelan Family

We are looking for a Civil Engineer to join our growing team.

If you have strong technical knowledge, excellent problem-solving skills, and a passion for construction and engineering, this is your opportunity to build your career with us.

📩 Send your CV to: [email protected]

📞 076 149 4447

පළාත් පාලන සතිය වෙනුවෙන් මාතර ප්‍රාදේශීය සභාව හා මාතර ෆ්‍රීලන් පුද්ගලික සමාගම එක්ව මාතර නාවිමන ලැනී බී .ගමගේ ක්‍රීඩාංගනය...
21/09/2026

පළාත් පාලන සතිය වෙනුවෙන් මාතර ප්‍රාදේශීය සභාව හා මාතර ෆ්‍රීලන් පුද්ගලික සමාගම එක්ව මාතර නාවිමන ලැනී බී .ගමගේ ක්‍රීඩාංගනයේ දී සැප්තැම්බර් 18 දින පැවැත් වූ ලැනී බී.ගමගේ ශූරතා කුසලානය - 2026 .🏏🏆

Spend your Sunday evening with delicious flavors and amazing recipes on Rasa Saraniya with Rashi Wickramasinha &  Omandi...
20/09/2026

Spend your Sunday evening with delicious flavors and amazing recipes on Rasa Saraniya with Rashi Wickramasinha & Omandi Chamini, proudly powered by Matara Freelan 🌶️✨

Feel the true taste of Sri Lankan cooking as rich spices, fresh ingredients, and creative recipes come together to create unforgettable dishes. Every moment is filled with authentic flavor and home style goodness!

📺 Today | 5.00 PM | Swarnavahini

Sit back, relax, and enjoy a tasty journey with your family! 🇱🇰💛

පළාත් පාලන සතිය වෙනුවෙන් මාතර ප්‍රාදේශීය සභාව හා මාතර ෆ්‍රීලන් පුද්ගලික සමාගම එක්ව සංවිධානය කරනු ලබන ලැනී බී.ගමගේ ශූරතා ...
17/09/2026

පළාත් පාලන සතිය වෙනුවෙන් මාතර ප්‍රාදේශීය සභාව හා මාතර ෆ්‍රීලන් පුද්ගලික සමාගම එක්ව සංවිධානය කරනු ලබන ලැනී බී.ගමගේ ශූරතා කුසලානය - 2026🏏🏆

📅 සැප්තැම්බර් 18 දින දවස පුරා
📍 මාතර නාවිමන දේශමාන්‍ය ලැනී බී ගමගේ ක්‍රීඩාංගනයේ

16/09/2026

දකුණේ රසට මාතර ෆ්‍රීලන් එක්ක දැල්ලන් ඇඹුල් තියල්🤩

14/09/2026

මාතර ෆ්‍රීලන් ආයතනයේ නිර්මාතෘ දිවංගත දේශමාන්‍ය ලංකා පුත්‍ර විශ්ව කීර්ති ගරු ලැනී බී ගමගේ මැතිතුමාගේ ජන්ම දිනය සිහි කිරීම නිමිත්තෙන් මාතර මහා මන්තින්ද විහාරස්ථානයේ දී පැවති බෝධි පූජාව සහ උතුම් ධර්ම දානමය පිංකම

13/09/2026

රුහුණු රස සරණිය 2026

අද දින ගාල්ල මහ නගර සභා පරිශ්‍රයට පැමිණෙන පාරිභෝගික ඔබට අපගේ ගුණාත්මක නිශ්පාදන රසවිදින්න අවස්ථාව වගේම 15% වට්ටම් යටතේ මාතර ෆ්‍රීලන් නිශ්පාදන මිලදී ගන්නත් පුලුවන්🤩

📍Stall No: 41 | 42 | 43 | 45

Address

No. 38, Gunawardana Mawatha, Navimana South
Matara

Alerts

Be the first to know and let us send you an email when Matara Freelan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Matara Freelan:

Shortcuts

Share

Category