SM kitchen

SM kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SM kitchen, Food Delivery Service, Hakmana,matara, Matara.

ආස්මි කමුද ලමායී😍😍 🤗🤗එකක් රුපියල් 80 විතරමයි 🤗🤗  දැන්ම ඕර්ඩර් කරන්ඩෝ😋😋😋 Contact 0769874570 whatsapp                 0766...
31/07/2025

ආස්මි කමුද ලමායී😍😍

🤗🤗එකක් රුපියල් 80 විතරමයි 🤗🤗

දැන්ම ඕර්ඩර් කරන්ඩෝ😋😋😋
Contact 0769874570 whatsapp
0766965870 call

31/07/2025

හැමතැනම තියන කෘත්‍රිම රසකාරක කාල ලෙඩ වෙන්න ඕනෙද.. ස්වාභාවික කුළුබඩු වලින් රස ගැන්වුන , පාරම්පරික ශ්‍රී ලාංකික රසට ගෙදරම හදන පිරිසිදු කෑම ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන් ඔයාටත් පුළුවන්..😌
https://www.facebook.com/profile.php?id=6157884011256

Office යන ඔයාට..
කාර්යබහුල ගෘහණියන්ට..
බෝඩිං වෙලා ඉන්න ඔයාට..
හොස්ටල් එකක කෑම්ප් එකක ඉන්න ඔයාට.
බංඩි අම්මිලාට
දාන වලට
අකුරු කියවන අවස්ථාවකට
රට යන්න ඉන්න ඔයාට
රට ගිහිං ඉන්න ඔයාට
කටට රසට වෙනස් විදිහෙ කෑම try කරන්න කැමති ඔයාලා හැමෝටම
SM kitchen අපෙන් කෑම වර්ග රැසක්..😍💯

: 250g ප්‍රමාණයක් සදහා මිල


✅හාල්මැස්සෝ රටකජු බැදුම
✅වම්බටු මෝජු
✅උම්බලකඩ මිශ්‍ර සීනි සම්බල්
✅කූනිස්සන් මිශ්‍ර චිලිපේස්ට්
✅උම්බලකඩ මිශ්‍ර චිලිපේස්ට්
✅සිංහල අච්චාරු
✅පොලොස් අච්චාරු
✅මැලේ අච්චාරු
✅අඹ චට්නි
✅ඇබරැල්ලා චට්නි
✅කැවිලි වර්ග

දින 3කට පෙර ඔබේ ඇනවුම අපට දන්වන්න අවශ්‍ය වේ. කුරියර් ගාස්තු අදාල ප්‍රදේශය අනුව දුර අනුව වෙනස් වේ.

ඇනවුම් කරල රස බලන්න එන්න දැන්ම Whatsapp එක පැත්තට ඇවිත් order එකක් දාන්න...✅0769874570

28/07/2025

😍😍Good morning my friends 😍😍

27/07/2025
😍😍හායි ගයිස්😍😍  https://www.facebook.com/profile.php?id=61578840112563ඔබත් කර්‍යයබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ද ?මෙවැනි රට...
25/07/2025

😍😍හායි ගයිස්😍😍
https://www.facebook.com/profile.php?id=61578840112563
ඔබත් කර්‍යයබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ද ?
මෙවැනි රටකජු බැදුමක් කන්න ආසද?
හිත හිතා ඉන්න එපා දැන්ම අපිට මැසෙජ් එකක් දාන්න 🤗😋

Whatsapp 0769874570

25/07/2025

😍😍Good morning my friends😍😍

හායි යාලූවනේ කොහොමද ඔයාලට 😍😍   ඔබගේ විශේෂ අවස්ථා වලට අවශ්‍ය සියලු රස කැවිලි SM Kitchen අපි විසින් ලබා දෙන්න අපි සූදානම්💓...
24/07/2025

හායි යාලූවනේ කොහොමද ඔයාලට 😍😍

ඔබගේ විශේෂ අවස්ථා වලට අවශ්‍ය සියලු රස කැවිලි SM Kitchen අපි විසින් ලබා දෙන්න අපි සූදානම්💓💓💓💓💓💓
හිත හිතා ඉන්න එපා දැන්ම ඇණවුම් කරන්න 😋😋

✅කොකිස්
✅කැවුම්
✅මුං අලුවා
✅ආස්මි
✅වැලිතලප
✅නාරං කැවුම්
✅brawnis
✅Cup cake
✅butter cake /chocolate cake
ඔබට අවශ්‍ය පරිදි අපි ලබා දෙන්න සූදානම්😍

ඉක්මනින් ඕර්ඩර් එකක් දාන්න 0769874570
Whatsapp

24/07/2025

🤗🤗Good morning my friends 🤗🤗

24/07/2025

හායි හායි යාලුවනේ 🤗🤗🤗

😋😋කමුද රසම රස වම්බටු මෝජුවක්😋😋
කාල බලන්න ආස හිතෙයි SM kitchen අපෙන් විතරමයි 💕
අදම ඕර්ඩර් කරන්න
Whatsapp මැසේජ් එකක් දාන්න
0769874570

Address

Hakmana,matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when SM kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share