24/07/2025
මීරිගම රසම පොට් බිරියානි ඩිලිවරි එක
MR.Kitchen
♦️බිරියානි රසට බිරියානි කන්න කැමති ඔයාලා හැමෝම වෙනුවෙන්මයි 🥰
♦️ දේශීය සහ විදේශීය කුළු බඩු වලින් පමනක් 100% පිරිසිදු සහ පිලිවෙලට , කිසිදු කෘතීම රසකාරකයක් නොමැතිව මීරිගම රසම බිරියානි ඩිලිවරි එක .
❤️ ආදරණීය ඔයාලට කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි ,
🫣 බැංකු තැම්පතු පමණයි.ඔයාලා මුදල් තැම්පත් කරාට පස්සෙ පික් මී හරහා ඔයාලගෙ ගෙදරටම එවනවා. ඩ්ලිවරි ගාස්තු ගෙවලා අරගන්න තමයි තියෙන්නෙ🤩🤩
♦️ඔයාලට රසම රස වගේම වෙලාවට බිරියානි එක ගන්න පහළ තියෙන විදිහට ඔයාගෙ ඕඩර් එක අපිට දෙන්න😋
♦️ ආදරනීය ඔයාලා දවල්ට ඕනෙ නම් උදේ 09.00 ට කලින් වගේම රෑට ඔනේ නම් හවස 3.00ට කලින් ඕඩර් එක දාන්න... ඉතින් ඊට පස්සේ ඔයාගේ ගෙදරටම අපි උනු උනුවෙන්ම කටට රසට කන්න බිරියානි එක ගෙනත් දෙනවා ❤️
📞අපිට කතා කරන්න
0789548176
😍