29/06/2026
🌕 සුභ පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏
බිං චුන් රගම ශාඛාවේ අප සැමගේ හදපිරි සුබ පැතුම් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් එක් කරමු.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්රී ලංකාවට වැඩම කිරීම සිහිපත් කරන මෙම පුණ්යමය පොසොන් පොහෝ දිනයේ, ධර්මයේ ආලෝකය ඔබගේ ජීවිතය සදා යහපත් කරමින්, සිතට සැනසීම, නිවීම, සතුට, නිරෝගීභාවය සහ සෞභාග්යය උදා වේවායි ප්රාර්ථනා කරමු.
මෙම උතුම් දිනයේ දානය, කරුණාව, මෛත්රිය සහ සමාදානය අපගේ ජීවිතවලට එක් කර ගනිමු.
ඔබ සැමට පින්බර, සාමකාමී සහ සතුට සපිරි සුභ පොසොන් පොහෝ දිනයක් වේවා! 💙
– ආදරණීය සුබ පැතුම් සමඟ, Bing Chun Ragama Outlet පවුල 💙
🌝🌝🌝🌝🌝
🌕 Happy Poson Poya! 🙏
On this sacred Poson Poya Day, Bing Chun Ragama Outlet extends its heartfelt wishes to you and your loved ones.
May the light of the Dhamma inspire wisdom, kindness, compassion, and peace in every heart. May this blessed day bring happiness, good health, and prosperity to you and your family.
As we celebrate this meaningful occasion, let us remember the timeless values of generosity, gratitude, and harmony.
Wishing you a peaceful and blessed Poson Poya! 💙
– With warm wishes from the Bing Chun Ragama Outlet Team
#සුභපොසොන්