Chili Asian Foods

Chili Asian Foods 🌶️Asian Foods
🌶️Sri Lankan Special Foods

Delivery in Timisoara.

💳 Card/Bank Transfer Request on Whatsapp
(1)

ඔබගේ රසවත් මොහොත සඳහා Chili🌶️ Asian Foods තෝරාගත් ඔබට ස්තුතියි! 🙏 ඔබගේ සෑම ඇණවුමක්ම අපට වටිනා සහයෝගයකි. ❤️
04/09/2026

ඔබගේ රසවත් මොහොත සඳහා Chili🌶️ Asian Foods තෝරාගත් ඔබට ස්තුතියි! 🙏 ඔබගේ සෑම ඇණවුමක්ම අපට වටිනා සහයෝගයකි. ❤️

❤️🌶️ Chili Asian Foods  තෝරාගත් ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය! 🌶️❤️රසවත් ආහාර වේලක් සඳහා චිලි ඒෂියන් ෆුඩ් තෝරාගෙන අප කෙරෙහි ...
03/09/2026

❤️🌶️ Chili Asian Foods තෝරාගත් ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය! 🌶️❤️

රසවත් ආහාර වේලක් සඳහා චිලි ඒෂියන් ෆුඩ් තෝරාගෙන අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ අවංක ස්තූතිය පුද කරමු. 🙏

ඔබගේ සෑම ඇණවුමක්ම අපට වටිනා වන අතර, ඔබ ලබාදෙන ආදරය, ප්‍රතිචාර සහ සහයෝගය අපව තවත් හොඳින් සේවය කිරීමට දිරිගන්වයි. 🥰

🍜 රසවත් ආහාර
❤️ ආදරණීය සේවය
✨ ඔබේ තෘප්තිය අපගේ සතුටයි!

චිලි ඒෂියන් ෆුඩ් සමඟ රසවත් මතකයන් එක්කරගන්නා ඔබ සැමට නැවතත් ස්තූතියි! ❤️

#ඔබටස්තූතියි

🌶️❤️ A BIG THANK YOU FROM CHILI ASIAN FOODS! ❤️🌶️To everyone who ordered from us today — thank you so much for your supp...
31/08/2026

🌶️❤️ A BIG THANK YOU FROM CHILI ASIAN FOODS! ❤️🌶️

To everyone who ordered from us today — thank you so much for your support! 🥢🍜

Every order, every kind message, and every returning customer means the world to us. 🙏 Your love for our Asian food keeps us cooking with passion every single day! 🥰

We hope you enjoyed every bite! 🍱✨

Thank you for choosing Chili Asian Foods! 🌶️❤️
See you again soon! 🥢😋

♨️ ඔබේ මේසයට අපේ රසය ගෙන එමට ලැබීම අපට සතුටක්! 🔥❤️Chili Asian Foods තෝරාගත් ඔබ සැමට අපගේ අවංක ස්තුතිය. 🙏 ඔබේ සතුටයි අපේ ...
27/08/2026

♨️ ඔබේ මේසයට අපේ රසය ගෙන එමට ලැබීම අපට සතුටක්! 🔥❤️

Chili Asian Foods තෝරාගත් ඔබ සැමට අපගේ අවංක ස්තුතිය. 🙏

ඔබේ සතුටයි අපේ සාර්ථකත්වය!🌶️🍽️

◾ Parata & chicken curry 🍗🍲
◾ String Hoppers ( polsambal & chicken curry ) 🍜🍗
◾ Seafood Rice 🐟🦐🦑
◾ Chicken Fried Rice 🍚🍗
◾Chicken kottu 🍗🥘

📣 ඇනවුම් කිරීමට අවශ්‍ය නම්,

📞 +40730803744

පාරිභෝගික ඔබ සැමට ස්තුතියි! ❤️🙏Chili Asian Foods වෙතින් ආහාර ඇණවුම් කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏❤️ඔබගේ විශ්වාසය ස...
23/08/2026

පාරිභෝගික ඔබ සැමට ස්තුතියි! ❤️🙏

Chili Asian Foods වෙතින් ආහාර ඇණවුම් කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏❤️

ඔබගේ විශ්වාසය සහ සහයෝගය අපට ලබාදෙන විශාලම ශක්තියයි. 🥰
රසවත් ආහාරයක් ඔබ වෙත ගෙන ඒමට ලැබීම අපට සතුටක්! 🍜🥢

ඔබේ ආදරය හා සහයෝගය සමඟ තවත් රසවත් අත්දැකීම් රැසක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්! ❤️

Chili Asian Foods — ඔබේ රසයට අපේ ආදරය! 🌶️❤️

❤️✨️ඊයේ දිනයේ Chili Asian Foods වෙත ඇනවුම් ලබාදුන් අපගේ ලොකුම වත්කම වන ආදරණීය පාරිභෝගික ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පු...
17/08/2026

❤️✨️ඊයේ දිනයේ Chili Asian Foods වෙත ඇනවුම් ලබාදුන් අපගේ ලොකුම වත්කම වන ආදරණීය පාරිභෝගික ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏❤️
ඔබ ලබාදෙන සෑම ඇනවුමක්ම අපි ඉමහත් ආදරයෙන් හා කැපවීමෙන්, නැවුම් අමුද්‍රව්‍ය සහ හොඳම කුළුබඩු භාවිත කරමින් රසවත් ලෙස සකසා, ඔබ වෙත ලබාදීමට හැකිවීම අපට මහත් සතුටකි. 🍛🌶️ 🍽️ 🌱
ඔබගේ විශ්වාසය සහ ආදරය තමයි අපගේ ශක්තිය.
❤️
නැවතත් අපව විශ්වාස කර ඇනවුම් කළ ඔබ සැමට බොහොම ස්තූතියි! 🙏
ඔබේ රසයට, අපේ ආදරය! 🫶❤️
Chili🌶️ Asian Foods
17/08/2026

🌶️🎬 CHILI ASIAN FOODS සමඟින් විශේෂ සිනමා අත්දැකීමක්! 🎬🌶️🎥 SEP 19 | 2026 | සෙනසුරාදා⏰ සවස 6.00ට📍 Cinema Timis🍛 රොන් 70ක් ...
13/08/2026

🌶️🎬 CHILI ASIAN FOODS සමඟින් විශේෂ සිනමා අත්දැකීමක්! 🎬🌶️

🎥 SEP 19 | 2026 | සෙනසුරාදා
⏰ සවස 6.00ට
📍 Cinema Timis

🍛 රොන් 70ක් පමණයි!
මෙම විශේෂ Package එකට ඇතුළත් වන්නේ:
🍚 Rice හෝ Kottu
🥤 Free Coke
🎟️ Event Ticket
🔥 ඔබට අවශ්‍ය සියල්ල එකම Package එකකින්!

🎬 චිත්‍රපටයත්, රසවත් ආහාරත් එක්ක අමතක නොවන සන්ධ්‍යාවක් ගත කරන්න.

📞 වෙන්කරවා ගැනීම් / වැඩි විස්තර:
+40730803744

❤️ ඔබේ ආසන අදම වෙන්කරගන්න!

✨️ Thank you, dear customers, for your continued loyalty and support. 🙏❤️We truly appreciate every order you place with ...
09/08/2026

✨️ Thank you, dear customers, for your continued loyalty and support. 🙏❤️
We truly appreciate every order you place with Chili Asian Foods.🌶️🔥♨️
▪️ Chicken mix fried rice
▪️ Seafood mix rice
▪️ Nasiguran
▪️ Chicken kottu
▪️ Dolphin kottu
▪️ String hoppers
▪️ String hoppers kottu
🌿🍽️🌶️

🌶️ නැවුම් රස...🌿 හොඳම කුලුබඩු...🇱🇰 අව්‍යාජ ශ්‍රී ලාංකීය ගුණාත්මකභාවය...💫 අප වෙත විශ්වාසය තබා ඇණවුම් කරන ඔබ සැමට හදවතින්ම...
01/08/2026

🌶️ නැවුම් රස...
🌿 හොඳම කුලුබඩු...
🇱🇰 අව්‍යාජ ශ්‍රී ලාංකීය ගුණාත්මකභාවය...

💫 අප වෙත විශ්වාසය තබා ඇණවුම් කරන ඔබ සැමට හදවතින්ම ස්තුතියි! ❤️🙏
🌿 🍽️ ♨️
▪️චිකන් බිරියානි
▪️චිකන් කරි සමග පරාටා
▪️චිකන් කොත්තු

Address

Eternitatii Nr. 45 Bloc 4/ETAJ 1 Ap. 27 Timisoara
Timisoara
300447

Opening Hours

Monday 18:00 - 22:00
Tuesday 18:00 - 22:00
Wednesday 18:00 - 22:00
Thursday 18:00 - 22:00
Friday 18:00 - 22:00
Saturday 12:00 - 22:00
Sunday 12:00 - 22:00

Telephone

+40730803744

Website

Alerts

Be the first to know and let us send you an email when Chili Asian Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share