Pizza Lab

Pizza Lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pizza Lab, Food & Drink, Weligama.
(3)

🌊🔥 දකුණේ වැලිගම ඉන්න අයට මෙන්න නියම චාන්ස් එකක්! ගෙදරටම වෙලා උණු උණුවේ, නැවුම් රසයෙන් පිරුණු නියම Fresh & Homemade Pizza...
29/07/2026

🌊🔥 දකුණේ වැලිගම ඉන්න අයට මෙන්න නියම චාන්ස් එකක්!

ගෙදරටම වෙලා උණු උණුවේ, නැවුම් රසයෙන් පිරුණු නියම Fresh & Homemade Pizza එකක රස බලන්න ආසද? 🤤

අපි කලින් හදලා තියෙන ඒවා රී-හීට් කරලා දෙන්නේ නැහැ!

ඔයා Order කරපු සැනින්, 100% ක්ම Fresh විදිහට හදලා ඔයාගේ දොරකඩටම ගෙනත් දෙනවා. 🚀

🎁 විශේෂම දේ තමයි — FREE DELIVERY!

වැලිගම අවට ඔබට කිසිම ඩිලිවරි ගාස්තුවක් නැතුවම ගෙදරටම ගෙන්නගන්න පුළුවන්!

තවත් පරක්කු වෙන්නේ නැතුව දැන්ම කතා කරලා ඔයාගේ Order එක දාන්න! 📱👇

📞 Call / WhatsApp: 074 059 5208
📍 Pizza Lab - Love at first bite ❤️





28/07/2026

හිත හිත ඉන්න එපා!

🍕✨ ඔයාගේ ආසම රසයෙන් පීසා එකක් තෝරාගන්න, Pizza Lab එකේ පීසා වර්ග රැසක්ම දැන් ලෑස්තියි!

🌶️ Spicy Chicken, 🧀 Extra Cheese, 🍄 Mushroom, Veggie නැත්නම් Meat Lovers...

ඔයා ආස මොන විදියේ Flavor එකකට වුණත්, අපෙන් ඔයාට ගැලපෙනම රසයෙන් පීසා එක සූදානම් කරලා දෙන්න අපි ලෑස්තියි!

අපේ සෑම පීසා එකක්ම 100% ක්ම Fresh, Hot & Delicious! 🔥

තවත් පරක්කු නොකර ඔයාගේ කැමතිම පීසා එක දැන්ම Order කරන්න!

🛵 Order කිරීමට දැන්ම කතා කරන්න:
📞 074 059 5208
📍 Pizza Lab - Weligama
Love at first bite ❤️





ඇත්තටම හොඳම පීසා එකක් කියන්නේ මොනවගේ එකකටද?අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි පීසා කාලා තියෙනවා. ඒත් කවදාහරි හිතලා තියෙනවද නි...
28/07/2026

ඇත්තටම හොඳම පීසා එකක් කියන්නේ මොනවගේ එකකටද?

අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි පීසා කාලා තියෙනවා. ඒත් කවදාහරි හිතලා තියෙනවද

නියම පීසා එකක ඇත්තම රස කියන්නේ මොකක්ද කියලා? 🤔

හරියටම පදමට ආපු ඩෝ එක (Dough): පිටතින් ලස්සනට කරවෙලා, ඇතුලෙන් මෘදුවට තියෙන, කනකොට වෙනමම සුවඳක් එන පිටි අනාපු හරියාකාර පදම.

ෆ්‍රෙෂ්ම ටොපින්ග්ස් (Fresh Toppings): කෘතිම රසකාරක නැතුව, නැවුම් එළවළු, මස් සහ හොඳම තත්ත්වයේ චීස් පදමට එකතු වුණු රහ.

උණු උණුවේම එන නැවුම් බව:හදලා පැය ගාණක් තියලා රත් කරපු එකක් නෙවෙයි, අවන් එකෙන් එසැනින් එළියට ගත්තු නැවුම් බව.

අන්න ඒ True Pizza Experience එක තමයි අපි Pizza Lab එකෙන් ඔබට දෙන්නේ! 🔥

අපි හැම පීසා එකක්ම හදන්නේ එකිනෙකට වෙනස්, පාරිභෝගිකයාට උපරිම ගුණාත්මක බව සහ හොඳම රසය ලැබෙන විදිහට ඉතාමත් සැලකිල්ලෙන්.

⚠️ විශේෂ නිවේදනය:
අපෙන් පීසා එකක රස බලන්න කලින් මේ දේ මතක තියාගන්න:

අපි කලින් හදලා තියෙන පීසා රී-හීට් (Re-heat) කරලා දෙන්නේ නැහැ!

අපි දෙන්නේ 100% ක්ම Fresh Pizza විතරයි.

ඒ නිසා:
හෙටට අවශ්‍ය නම්
අදම Order එක දාන්න.

එහෙමත් නැත්නම් අඩුම තරමේ පැය 3-4 කට කලින්වත් අපිට දැනුම් දෙන්න.

ඔබේ පීසා එක වෙනුවෙන් අවශ්‍ය නැවුම්ම අමුද්‍රව්‍ය යොදාගෙන, නියම පදමට සූදානම් කරන්න අපිට ඒ කාලය අවශ්‍යයි!

වෙනස වටහාගන්න!

Order කිරීමට දැන්ම කතා කරන්න:

074 059 5208
📍Pizza Lab
Love at first bite ❤️





🍕🍔 Pizza විතරක් නෙවෙයි අපිළඟ තියෙන්නේ!ඔබ Pizza Lab එකෙන් pizza විතරද කෑවේ? එහෙනම් මේ පෝස්ට් එක ඔයාටයි. අපේ මෙනු එකේ Pizz...
27/07/2026

🍕🍔 Pizza විතරක් නෙවෙයි අපිළඟ තියෙන්නේ!

ඔබ Pizza Lab එකෙන් pizza විතරද කෑවේ? එහෙනම් මේ පෝස්ට් එක ඔයාටයි.

අපේ මෙනු එකේ Pizza විතරක් නෙවෙයි, තවත් රසවත් කෑම ජාති ගොඩක් තියෙනවා!

අදම අපේ , Super Delicious Burger එකක් try කරලා බලන්න. 🍖🔥 එය සම්පූර්ණයෙන්ම Homemade, නැවුම්ම අමුද්‍රව්‍ය යොදාගෙන හදපු එකක්.

🔥 විශේෂ දීමනාව: Free Delivery!
මිලදී ගන්නා සෑම 'Super Delicious Burger' එකකටම Weligama අවට ප්‍රදේශ සඳහා නොමිලේ ඩිලිවරි පහසුකම් සපයනු ලැබේ!

📞 දැන්ම Order කරන්න!
අමතන්න: 074 059 5208
📍 අපිව tiktok වලින් Follow කරන්න:







උණු උණුවේ චීස් පිරුණු පීසා එකක් ළඟට එනකල් ඉන්න ඒ තත්පර කිහිපය තරම් ලොකු සතුටක් තවත් නැහැ! 😍එහෙනම් තවත් පරක්කු වෙන්නේ නැත...
26/07/2026

උණු උණුවේ චීස් පිරුණු පීසා එකක් ළඟට එනකල් ඉන්න ඒ තත්පර කිහිපය තරම් ලොකු සතුටක් තවත් නැහැ! 😍

එහෙනම් තවත් පරක්කු වෙන්නේ නැතුව දැන්ම Order එක දාන්න!

🛵 Asked → Arrived! ඉක්මනින්ම ඔබේ දොරකඩටම ගෙනත් දෙන්න අපි ලෑස්තියි.

📞 Call / WhatsApp: 074 059 5208
📍 Pizza Lab - Love at first bite ❤️





🍖🍕 කන්න පුළුවන් තෑගි - දැන් "Pizza Lab" එකෙන් Weligama අයට විතරයි! 🎁🍝🎉 ඔබේ විශේෂ දවස තවත් රසවත් කරන්න රසම රස පීසා, ෆ්‍රය...
26/07/2026

🍖🍕 කන්න පුළුවන් තෑගි - දැන් "Pizza Lab" එකෙන් Weligama අයට විතරයි! 🎁🍝

🎉 ඔබේ විශේෂ දවස තවත් රසවත් කරන්න රසම රස පීසා, ෆ්‍රයිඩ් රයිස්, ඇතුළු ප්‍රණීත ආහාර වර්ග ගොඩක් එක්ක, පීසා ලැබ් (Pizza Lab) වෙතින් පුදුම හිතෙන "Gifting" අත්දැකීමක්! 😍

💝 විශේෂ අවස්ථාවන්, උපන් දින හෝ ආදරණීයයන් වෙනුවෙන්, රසවත් Gift Food ඇණවුම් කරන්න අප අමතන්න:

📞 074 059 5208

⚠️ Weligama අවට පමණක් සීමා වේ.

දැන්ම ඔබේ රසවත් තෑග්ග ඇණවුම් කරන්න!









වැලිගම ඉන්න ඔයාට මෙන්න සුපිරිම චාන්ස් එකක්!Fresh & Homemade Pizza එකක රහ බලන්න ඔයාත් ආසද? 🤤🔥දැන්ම ඔයාගේ ප්‍රියතම Pizza එ...
25/07/2026

වැලිගම ඉන්න ඔයාට මෙන්න සුපිරිම චාන්ස් එකක්!

Fresh & Homemade Pizza එකක රහ බලන්න ඔයාත් ආසද? 🤤🔥

දැන්ම ඔයාගේ ප්‍රියතම Pizza එක order කරලා කිසිම අමතර ගාස්තුවක් නැතුව ගෙදරටම ගෙන්නගන්න!

විශේෂත්වයන්:
✅💯 Fresh & Homemade Pizza
🚚 Free Delivery (වැලිගම අවට අයට පමණයි)
🍕 රසම රස toppings රැසක්!

📞 Order කිරීමට දැන්ම කතා කරන්න / WhatsApp කරන්න:
📱 074 059 5208


ඔබට අවශ්‍ය විදියට, රසම රස කෑම එකතුවකින් Customized Food Package එකක් දැන්ම හදාගන්න! 🍕🍔🍟Pizza Lab Menu - Categorized Food...
25/07/2026

ඔබට අවශ්‍ය විදියට, රසම රස කෑම එකතුවකින්
Customized Food Package එකක් දැන්ම හදාගන්න! 🍕🍔🍟

Pizza Lab Menu - Categorized Food Items

1. Pizzas (පීසා)
🍕 Large Seafood Pizza
🍕Large Devilled Chicken Pizza
🍕Large Sausage Pizza
🍕Mini Pizzas
🍕Chess Pizzas
🍕Nai Miris Pizza

2. Burgers, Hot Dogs & Sandwiches
🍔Crispy Chicken Burger
🍔Mini Burgers
🌭Cheesy Spicy Hot Dog
🌮Cheese Seeni Sambal Sandwich

3. Bites & Hot Dishes (බයිට් වර්ග)
🍗Spicy Chicken Devilled Bite
🍖Fish Stew Bite
🍗Chicken Devilled

4. Snacks & Fast Food (ස්නැක්ස්)
🧆Cutlets / Crispy Cutlets / Fish Cutlets
🍟️French Fries

5. Mains & Accompaniments
🍛Fried Rice Sawana (6 Portions)

අපගේ ඕනෑම කෑම වර්ගයකින්, ඔබට කැමති ප්‍රමාණයක් ඇතුලත් කරලා ඔයාගෙම Package එක හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි... මේ කෑම එක්කම ඔයාගේ ආදරණීයයන්ට Surprise Gift එකක් යවන්නත් අපි ලස්සනට ලෑස්ති කරලා දෙනවා! ❤️🎁

✈️ පිටරට ඉන්න ඔයාටත්:
දැන් රට ඉඳන් ගෙදර ඉන්න ආදරණීයයන්ට රසම රස කෑම තෑග්ගක් යවලා එයාලව Surprise කරන්න සුපිරිම අවස්ථාවක් මේක !

🏝️ ලංකාවේ ඉන්න ඔයාටත්:
* Party එකට,
* වැලිගම අවට Villa එකක ඉන්නවා නම් Villa එකටම,

* නැත්නම් වැලිගම සංචාරය කරන්න ආපු කෙනෙක් නම්

ඔයා ඉන්න ඕනෑම තැනකට...

🚚 Delivery ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE DELIVERY)!

📞 දැන්ම Order කිරීමට අමතන්න / WhatsApp කරන්න:
📱 074 059 5208

අවම පැය 3/4කට පෙර ඇනවුම භාර දෙන්න





Address

Weligama

Website

Alerts

Be the first to know and let us send you an email when Pizza Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category